හමාස් සාමාජිකයන් 200ක් ඊශ්‍රායල අත්අඩංගුවට

පසුගිය සතිය තුළ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම් සාමාජිකයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා තම භූමියට රැගෙන ගිය බව ඊශ්‍රායලය පවසනවා.

ඇතැම් සැකකරුවන් සිවිල් ජනතාව අතර සැඟවී සිට ස්වේච්ඡාවෙන් භාර වූ බවයි ඊශ්‍රායලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඔවුන් පවසන්නේ හමාස් සටන්කාමීන් තුරන් කිරීමේ අරමුණින් ගාසා තීරය ආක්‍රමණය කර හමුදා මෙහෙයුම ආරම්භ කළ දා සිට පලස්තීන සටන්කාමීන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල ජාතිකයන් අතින් වැඩි වශයෙන් කාන්තාවන් සහ ළමුන් ඝාතනය වන බවයි.

ඊශ්‍රායලය මීට පෙර සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා බව අවධාරණය කර ඇති අතර, ජනාකීර්ණ ප්‍රදේශවලට පැමිණ ඇති බවට හමාස් සංවිධානයට චෝදනා කළා.

හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලය වෙත ඔක්තෝම්බර් 7 වැනි දින පැමිණ 1200ක් මරා දමා 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි ඊශ්‍රායලය සිය ප්‍රතිප්‍රහාර මෙහෙයුම ආරම්භ කළේ.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එම සටන් ආරම්භයේ සිට ගාසා තීරයේ පුද්ගලයින් 20,000කට වැඩි පිරිසක් මිය ගොස් 53,000 ක් තුවාල ලබා තිබෙනවා.

සෙනසුරාදා නවතම තොරතුරුවලට අනුව සිකුරාදා දින පමණක් පුද්ගලයින් 201 දෙනෙකු මියගොස් තවත් 368 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ඊශ්‍රායලය නිවේදනය කළේ ගාසා තීරයේ සටන් වලදී තවත් තම සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව තම ගොඩබිම් මෙහෙයුම ආරම්භ කළ දා සිට මියගිය මුළු සෙබළ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?