අද සිට උදේ අටේ ඉඳන් රෑ 10.00 වෙනකල් විවෘතයි

අද (09) දිනයේ සිට ක්‍රියත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගත්තා.

ඒ, අනුව මෙම සංශෝධනය යටතේ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර සහිත ස්ථාන උදෑසන 8.00ට විවෘත කිරීමට අවස්ථාව හිමි වෙනවා.

එම ස්ථාන රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමට ද මෙම සංශෝධනය යටතේ අවසර හිමිව තිබෙනවා.

මීට පෙර එම බලපත්‍ර සහිත ස්ථාන විවෘතව තැබීමට අවසර හිමිව තිබුණේ පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වායි.

එමෙන්ම හෝටල් සඳහා බලපත්‍ර ක්‍රමය අනුව පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වාත්, ඇතැම් ඒවා අලුයම 2.00 දක්වා විවිධ කාල රාමු කාණ්ඩ යටතේ විවෘතව තැබීමට අවසර දී තිබෙනවා.

පෙරවරු 10.00 සිට රාත්‍රී 9.00 දක්වා රට බීම තැබැරුම් බලපත්‍ර හිමි ස්ථාන මෙම නව සංශෝධනයට අනුව විවෘතව තැබිය හැකියි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම අවසරය ලබාදී තිබෙනවා.

WhatsApp Image 2023 12 09 at 7.30.38 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
0
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42