ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජිණ කිරුළ දිනූ සංජීවනී මව්බිමට (ඡායාරූප)

තායිලන්තයේ පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජිණ තරගාවලියට සහභාගී වී ‘ආසියාවේ සිරියාවන්තම’ විවාහක රූ රැජිණ කිරුළ දිනාගත් සංජීවනී ඇඹුල්දෙණිය අද (05) දිවයිනට පැමිණියා.

ඇය අද (05) පෙරවරු 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ආසියානු රටවල් 27ක විවාහක රූ රැජිණියන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 04 වනදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී මෙම තරගාවලිය පැවැත් වුණා.

සංජීවනී ඇඹුල්දෙණිය මෙම වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තේරී පත්ව ආසියානු විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

20231205 115239 scaled
20231205 120353 scaled
20231205 115248 scaled
20231205 120811 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22