හිඟුරක්ගොඩ නගරය මැදින් ගලා බසිනා යෝධ ඇලේ නාඳුනන මළ සිරුරක්

හිඟුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හිඟුරක්ගොඩ නගරය මැදින් ගලා බසිනා යෝධ ඇලේ තිබී නාඳුනන මළ සිරුරක් අද (04) උදෑසන හිඟුරක්ගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා එම ස්ථානයේ මේ වන විට තබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.