ජනපති එද්දී පිරිසක් කසිප්පු පෙරයි.. පෙරූ පිරිස පැන දුවයි

2015ට කලින් පැවති රජයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස තමන් කටයුතු කරන්න දී නුගේගොඩ වැලි පාර්ක් පිට්ටනියේ ගොඩ ගසා තිබුනේ ගල්, පස්, වැලි ආදිය බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් මුලින්ම එම ස්ථානයට එන විට එහි කසිප්පු පෙරමින් තිබූ බවත් එහ පුද්ගලයන් දිව ගිය බවත් ජනාධිපතිවරයා පැවසීය.

එම ස්ථානය පසුව ගස්වැල් සිටුවමින් අලංකාර තත්ත්වයට පත්කළ බවද ජනාධිපතිවරයා කීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධාන වල නියෝජිත හමුව එම ස්ථානයේ පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ කෝට්ටේ ඇතුළු නගර හරිත නගර වලට පත් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලයේදී බවද පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසර පහක කාලය තුළ මේ ආකාරයේ කිසිදු ව්‍යාපෘතියක් නොකල බවත් එසේ නොකර සිටි අය දැන් පරිසරය බදාගෙන කෑගසන බවද කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09