රාජාංගණයේ වාන් දොරටු ඇරේ – අත්තනගලු ඔයත් පිටාර ගලයි

අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට රාජාංගණයේ ජලාශයේ ද වාන් දොරටු විවෘත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ වනවිට ජලාශයේ වාන් දොරටු විවර කිරීම නිසා තත්ත්පරේට ඝන අඩි 7100ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි.

වාන් දොරටු 04ක් අඩි 04 බැගින් ඉහළට ඔසවා තිබෙනවා.

තවත් වාන් දොරටු 02ක් අඩි 03 බැගින් ද , සෙසු දොරටු දෙක අඩි 02 බැගින් ද විවර කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මීට අමතර ව මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අත්තනගල්ල ඔය පිටාර ගලා තිබෙනවා.

මේ නිසා තිහාරිය ප්‍රදේශය ම ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

වාරන සහ මාරගහ යන ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ද ඇති ව තිබෙන බවත් වාර්තා වනවා.

මේ නිසා එම ප්‍රදේශවල දෛනික කටයුතු අඩාල වී ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් උදෑසන වන විට දී යම් ප්‍රමාණයකින් ජලය බැස යාම ආරම්භ වී ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?