කෙසෙල්වත්තේ දිනුකගේ අනන්‍යතාවය තහවුරු වේ

කෙසෙල්වත්තේ දිනුකගේ අනන්‍යතාවය ඔහුගේ මවගෙන් ලබා ගත් DNA පරීක්ෂාවෙන් තහවුරු වී තිබෙනවා.

මීට අදාළ වාර්තාව අද (24) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් වන ඔහු රාජපක්ෂ කසුන් මධුරංග යන ව්‍යාජ නමකින් පෙනී සිට ඇති නිසා මෙලෙස අනන්‍යතාවය තහවුරු කර ගැනීමට සිදුව ඇති බව සඳහන්.

අනන්‍යතාවය තහවුරු වූ හෙයින් දේහය අද (24) මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?