හමාස් යුද ගැටුමෙන් මියගිය දෙවැනි ලාංකිකයා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වේ

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් මැද එල්ල වූ හමාස් ප්‍රහාරයකින් දිවි අහිමි වූ සුජිත් යටවර මහතාගේ දේහය පිළිබඳ ව ආගමික වතාවත් සිදු කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි ඊශ්‍රායලයේ දී මෙම ආගමික වතාවක් සිදු කර, මතක වස්ත්‍ර පූජාව, පැන් වැඩීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දී මෙම ආගමික වතාවත් සිදු කර, දේහයට අවසන් ගෞරව දැක්වීම ද සිදු කෙරුණා.

මෙම අවස්ථාවට සියලු ම ආගමික නිකායන්වලට අයත් නායකයන් ද එක් ව සිටියා.

මෙලෙස ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම්වලට මැදි ව මියගිය දෙවැනි ලාංකිකයා වන්නේ ද සුජිත් යටවර මහතා යි.

මීට පෙර අනුලා නමැති කාන්තාවකට ද සිය ජීවිතය අහිමි වුණා.

WhatsApp Image 2023 11 07 at 19.17.05
WhatsApp Image 2023 11 07 at 19.17.06 1
WhatsApp Image 2023 11 07 at 19.17.06
WhatsApp Image 2023 11 07 at 19.17.07
WhatsApp Image 2023 11 07 at 19.17.08 1
WhatsApp Image 2023 11 07 at 19.17.08
WhatsApp Image 2023 11 07 at 19.17.09 1
WhatsApp Image 2023 11 07 at 19.17.09


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56