spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හමාස් යුද ගැටුමෙන් මියගිය දෙවැනි ලාංකිකයා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වේ

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් මැද එල්ල වූ හමාස් ප්‍රහාරයකින් දිවි අහිමි වූ සුජිත් යටවර මහතාගේ දේහය පිළිබඳ ව ආගමික වතාවත් සිදු කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි ඊශ්‍රායලයේ දී මෙම ආගමික වතාවක් සිදු කර, මතක වස්ත්‍ර පූජාව, පැන් වැඩීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දී මෙම ආගමික වතාවත් සිදු කර, දේහයට අවසන් ගෞරව දැක්වීම ද සිදු කෙරුණා.

මෙම අවස්ථාවට සියලු ම ආගමික නිකායන්වලට අයත් නායකයන් ද එක් ව සිටියා.

මෙලෙස ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම්වලට මැදි ව මියගිය දෙවැනි ලාංකිකයා වන්නේ ද සුජිත් යටවර මහතා යි.

මීට පෙර අනුලා නමැති කාන්තාවකට ද සිය ජීවිතය අහිමි වුණා.

WhatsApp Image 2023 11 07 at 19.17.05
WhatsApp Image 2023 11 07 at 19.17.06 1
WhatsApp Image 2023 11 07 at 19.17.06
WhatsApp Image 2023 11 07 at 19.17.07
WhatsApp Image 2023 11 07 at 19.17.08 1
WhatsApp Image 2023 11 07 at 19.17.08
WhatsApp Image 2023 11 07 at 19.17.09 1
WhatsApp Image 2023 11 07 at 19.17.09
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?