මත්ද්‍රව්‍ය සමග පොලිස් නිලධාරියෙක් ඇතුලු 9ක් අත්ඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත පොලිස් නිලධාරියෙකු ඇතුලු සැකකරුවන් 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 34ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හක්මන දෙනගම ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට පොලිසිය සැක කරනවා.

අත්අඩංගුවට පත් වූ පොලිස් කොස්තාපල්වරයා දෙයියන්දර පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක් බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහැර අස්සේ බස් එකක් අසල සෙට් එකකට ගුටි පූජාවක් - බස් එකේ යන්නෙත් නෑ හු##
02:12
Video thumbnail
අපිට හෙට ගෙදර ගියත් ටී.බී.සරත් තමයි..ඊට වඩා දෙයක් නෑ - සරත් වේදිකාවේ සංවේදී වෙයි
04:27
Video thumbnail
කිඹුලෙක් අව්ව තපිමින් ඉන්න හැටි ? කොහොමද ඉන්න අමුත්තා ?
01:03
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ? - වෙළඳසැලක මුදල්වලට ෂොට් එක දෙන්න ගිය හැටි
01:59
Video thumbnail
මහ ලොකු හරක්කටා අඬලා කියන්නේ දැන් - පාතාලය මෙහෙයවපු හැටි ඔක්කොම දන්නවා
05:39
Video thumbnail
ටී.බී. සරත් විපක්ෂයට රිදෙන්නම දෙයි - එළියේ ඉන්න බඩුටික වෙව්ල වෙව්ල ඉන්නේ..බඩු හම්බෙනවා දැන්
05:12
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32