spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය සමග පොලිස් නිලධාරියෙක් ඇතුලු 9ක් අත්ඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත පොලිස් නිලධාරියෙකු ඇතුලු සැකකරුවන් 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 34ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හක්මන දෙනගම ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට පොලිසිය සැක කරනවා.

අත්අඩංගුවට පත් වූ පොලිස් කොස්තාපල්වරයා දෙයියන්දර පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක් බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?