Update – දුෂ්මන්ත චමීරට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවටයි දුෂ්මන්ත චමීර මෙලෙස ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ.

Update – Sunday, October 29, 2023, 1.44 PM

දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර යළි ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

පුහුණුවීම් අතර තුර ලහිරු මෙලෙස ආබාධයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් ඔහු සති දෙකක පමණ කාලයක් ක්‍රීඩා නොකරනු ඇති.

ලහිරු කුමාර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට කැඳවනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඒ, අනුව දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථානය සමඟ හෙට (30) පැවැත්වෙන තරගය සඳහා බොහෝ දුරට එක්වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර හෙට තරගය සඳහා ආරම්භක පිතිකරුවෙකු වශයෙන් දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇති බවට ද තොරතරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08