මැදපෙරදිග කලාපයට සටන් විරාම යෝජනාව සම්මතයි – ශ්‍රී ලංකාවත් පක්ෂව සිටගනී

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී මැදපෙරදිග කලාපයට මානූෂීය සටන් විරාමයක් ඉල්ලා සිදුකළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලැබි ඇති අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 14ක්.

මේ අතර මෙම ඡන්ද විමසීමේ දී රටවල් 45ක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ද මෙහිදී ඡන්දය භාවිත කර තිබුණා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සිදුකළ මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය වොෂින්ටනයට අනතුරු ඇඟවීමක් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, ලෝක මතයෙන් ඔබව සදහටම ආරක්ෂා කර තබාගත නොහැකි බව ඊශ්‍රායලය පවසනවා.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ සාමය සහ සංවර්ධනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ෂිබ්ලි ටෙල්හාමි පවසා ඇත්තේ ගාසා තීරයේ යුද්ධයට ජෝ බයිඩන් දක්වන ප්‍රතිචාරය සමඟ ඔහු, ඔහුගේ ඩිමොක්‍රටික් ඡන්දදායකයන් සුළු කොට සලකන බවයි.

ජෝ බයිඩන් ඊශ්‍රායලයට දක්වනු ලබන නොසැලෙන සහයෝගය, ඩිමොක්‍රටිකයින් අතර ඔහුගේ අනුමත ශ්‍රේණිගත කිරීම මේ මාසයේ දී සියයට 11කින් පහත වැටී ඇති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27