18 දෙනෙකු සමූල ඝාතනය කළ ඝාතකයා තවමත් නිදැල්ලේ – ප්‍රාන්ත වැසියා බියෙන්

අමෙරිකාවේ පෙරේදා දිනයේ දී සිදු වූ වෙඩි ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි කළ සැකකාර පුද්ගලයාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සිදුවීම සිදු ව ඇත්තේ Maine හි Lewiston හි දී බවයි.

ඝාතකයා කවුරුන් දැයි හඳුනා ගැනුණ ද මෙතෙක් ඔහු ව අත් අඩංගුවට ගැනීමට නොහැකි වීමත්, ඔහු නිදැල්ලේ සැරිසැරීමත් නිසාවෙන් ප්‍රාන්ත වැසියා භීතියට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු සමූල ඝාතනය වූ අතර, තවත් 13 දෙනෙකු බරපතළ තුවාල ලැබූ බව ද මේන් ආණ්ඩුකාර ජැනට් මිල්ස් සඳහන් කළා.

මේ වනවිටත් අමෙරිකානු FBI නිලධාරින් පවා යොදා ගනිමින් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වනවා.

  1. PAREYI UANA WAHANE NUMBER PLATE EKA SATELLITE EKAKIN KIYAWANNA HAKI DIYUNU TECHNOLOGY EKAK THIYENA RATEI, YASIR ARFAT ANTRAX GALA TIKA TIKA MARAPU LOKEKA, HUGO CHAVES EYI LESAMA MARA DAPU LOKEKA, 22 MARALA HANGILA INNA EKA HOYA GANNA BAHE KIYUWAMA MATA HATHARA HINA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56