පස් කන්දක් කඩා වැටී මාර්ගයක් වැසේ

පවතින අධික වර්ෂාව සමග පස් කන්දක් කඩා වැටීමෙන් බලංගොඩ හැටන් මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පින්නවල ප්‍රදේශයේදී අද දහවල් ගස් සහ ගල් ද සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවයි.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය පහකට වැඩි කාලයක් සම්පුර්ණයෙන්ම ඇන හිට තිබෙනවා.

ඉහළින් තවත් අවදානම් පස් කඳු කිහිපයක් පවතින බැවින් වර්ෂාව හේතුවෙන් පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරීම ප්‍රමාද වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මාර්ගය අවහිර වීම හේතුවෙන් රියදුරන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම ස්ථානයෙන් මාර්ගය වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දැනුම් දෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22