ආගමික නායකයෙකුට අපහාස කළ අයෙකුට පඩිසන් දුන් හැටි

මුස්ලිම් භක්තික ප්‍රජාව දේවත්වයෙන් අදහන අල්ලා දෙවියන්ට අපහාස වන අයුරින් වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා සමාජගත කළ පුද්ගලයකු කටුගස්තොට දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; එම සැකකරු ඒ සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දූරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

තම ආගමට අපහාස වන අයුරින් පුද්ගලයකු වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බව මුස්ලිම් මවුලවිවරුන් කිහිපදෙනෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් පවත්වා ගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

  1. ONEMA KENEKUTA KEMATHI AGAMAK ADAHANNATH WANDHUM PIDUM KARANNATH THIYENA AYITHIYATA GARU KARANNA. APE PAHASUWATA API EKA EKA NAM DAGENA THIBUNATA UDA INNA DEVIYANTA NAM NAHE, THIBUNATH APITA KIYA KIYA INNETH NAHE. DEVIYAN JEEWAMANAYI, ADRUSHYAMANAYI. DEWA WADHAYA HEMA AGAMAKAMA DARSHANAYAKAMA DESHANA KARALA THIYENAWA. MAMA BAWUDDHA, MAMA QUORAN KIYAWALA THIYENAWA, BIBLE KIYAWALA THIYENAWA. DAHAM PASAL GIYA NISA PASALEYI BUDU DAHAMA MANAWIN KIYALA DEELA THIYENA NISA EKA HONDHINA MA DANNAWA. EYI EYI RATAWALA EYI EYI KALAWALA JEEWATH UNA MINISSUNGE BUDHDHI MATTAM ANUWA THERUM GANEEMATA PAHASU WENA LESA DHARMAYA DESHANA KARALA THIYENAWA. API DEVIWARUNTA ANDUM ANDHANNE DEKALA NOWEYI, EYI EYI RATAWALA MINISSU EYI EYI KALAYE ANDHA ANDHU. PILIMA HADANNE EYI EYI RATAWALA MINISSUNGE PENUMA HEDARUWA ATHUL KARALA. EKA THERUM GANNA. DEVIYO DAKINNE DEVIYO KEMATHI AYATA WITHARYI. EKAYI ATHTHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00