පාස්කු කොමිසමේ සාක්ෂි රෙකෝඩ් කළ නීතිඥයාගේ නීතිඥභාවය මාස 08කට අහෝසි

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය පැවති අවස්ථාවේ දී එය තම ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 08ක කාලයක් සඳහා අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළා.

අදාළ කොමිසමේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පැවැත් වූ විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන ඉන්නේ
12:21
Video thumbnail
අනුර කුමාර ලෝක වාර්තාවක් තියන්න යනවා - අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:44
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51