spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු කොමිසමේ සාක්ෂි රෙකෝඩ් කළ නීතිඥයාගේ නීතිඥභාවය මාස 08කට අහෝසි

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය පැවති අවස්ථාවේ දී එය තම ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 08ක කාලයක් සඳහා අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළා.

අදාළ කොමිසමේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පැවැත් වූ විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?