සුප්‍රසිද්ධ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිවිසැරිය නිම කරයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බිෂාන් සිං (Bishan Singh Bedi) අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බිෂාන් අභාවප්‍රාප්ත වන විට 77 හැවිරිදි වියෙහි පසුවුණා.

බිෂාන් යනු කලක් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ වමත් දඟ පන්දු යවන්නෙක්.

දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටි බිෂාන් යනු තරග 22ක දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දුන් අයෙක්.

මෙම ක්‍රීඩකයා වර්ෂ 1967 සිට 1979 දක්වා සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරමින්, ටෙස්ට් තරග 67ක දී කඩුලු 266ක් දවාගෙන තිබෙනවා.

ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 10කට ක්‍රීඩා කර ඇති ඔහු එක්දින කඩුලු 7ක් දවා ගෙන තිබෙනවා.

bishad
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
10
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?