Empty Ad
Empty Ad
 Empty Ad

IMF ණය මුදලේ පළමු සමාලෝචනයට කාර්යය මණ්ඩල එකඟතාව හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ පළමු සමාලෝචනය සඳහා කාර්යය මණ්ඩල මට්ටමින් එකඟතාව හිමි වූ බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද පෙරවරුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දක්විමින් අමාත්‍යවරයා සඳහන් කළේ දෙවන වාරිකය ලබා ගැනීම සඳහා මෙය හොඳ අඩිතාලමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි - අනුර ගැටුම ගැන ටිල්වින් කියද්දී නිවේදකයා වේදිකාවට ගොඩවී ටිල්වින්ව පැත්තකට කරයි
32:28
Video thumbnail
හැමෝගෙම රෙදි නැතිවෙන්න අන්තිම කතාව සැපට - සැරට කරපු නලින්ද
17:47
Video thumbnail
සෞදි අරාබි කාන්තාරයට වැටුණු හිම කැට අතර තිබූ භයානක රහස #globalnews
08:41
Video thumbnail
මැතිවරණයෙන් පසුව ලක් අම්මට - තැපැල් පෙට්ටියෙන් වෙන්න යන දේ #damitha_abeyrathna
07:33
Video thumbnail
ලාල් කාන්ත පොලීසියට චණ්ඩි පාට් දානවා #lalkantha
04:34
Video thumbnail
5 ශිෂ්‍යත්වය නැතිකරනවද? නැද්ද ?
02:13
Video thumbnail
කූඩුව ඇතුළේ බූරු ගැස්සවූ OICට වැඩ වරදී - අන්න උසාවි දාලා
03:22
Video thumbnail
අවසන් රැළියෙදි රනිල්ගෙන් මිත්‍ර - අනුරට බැණුම් වරුසාවක්
06:10
Video thumbnail
225ම හොරුනම් ජනාධිපතිත් හොරෙක් - වාහාන ගැන දිලුම්ගෙන් අනාවරණයක්
05:14
Video thumbnail
ගම්පහට ගිය විජිතගෙන් පොරොන්දු මල්ලක් #npp #akd
03:31

?