AFC Banner
Empty Ad
Empty Ad

කිලිනොච්චියේ කැලෑවෙනු එළියට ආ එල්.ටී.ටී.ඊ බඩු

කිලිනොච්චියේ කැලෑවකින් මෝටාර් උණ්ඩ තොගයක් හමු වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම උණ්ඩ තොගය ඊයේ දිනයේ දී සොයා ගෙන ඇත්තේ කිලිනොච්චිය පොලිස් බල ප්‍රදේශයේ පූනකරි 08 කණුව ප්‍රදේශයේ කැලෑවකින්.

මෙම විමර්ශනයෙන් මෝටාර් උණ්ඩවලට අමතර ව තවත් යුද උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනුණා.

කිලිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ.

එහිදී මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩ 10 ක් සහ අත්බෝම්බයක් සමග තවත් විවිධ වර්ගවල බෝම්බ හමු වී තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය විසින් මතු ප්‍රයෝනය සඳහා මෙම යුද උපකණ වළ දමන්නට ඇති බවයි.

A 2
A 3 2
A 4 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?