ඉදිරියේදී සිදුවන විදුලි බිල සංශෝධනය සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ජනතාවගේ අදහස් විමසීම අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කමිටු කාමරයක දී ආරම්භ කෙරුණා.
මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් හට එහිදී සිවිල් ප්‍රජාව වෙතින් ලබා දුන් ගැටලු සහ විවිධ අංශයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.
කර්මාන්ත සංගම් නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන්, විදුලි පරිභෝජන සංගම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරීන් තම අදහස් දැක්වීම මෙහි දී සිදු කළා.














WE FIND NO REASONABLE REASON TO INCRESE CEB RATE FOR THE 3RD TIME IN 2023. IF YOU NEED A HIKE SHOULD BE LESSTHAN 10%