බිහාර් ප්‍රාන්තයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

ඉන්දියාවේ බිහාර් හි රඝුනාත්පූර් ප්‍රාන්තයේ සිදු වූ දුම්රියක් පීලි පැනීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද දිනයේ දී ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය යාමෙන්, අනතුරින් මිය ගණන 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම දුම් රිය අනතුරින් මීට පෙර මවක්, දියණියක් ඇතුළු මගීන් සිව්දෙනෙකු මරණයට පත් ව තවත් 71 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

බටහිර බෙංගාලයේ කාන්තාවක් මෙලෙස මරණයට පත් ව ඇත්තේ පට්නා හි ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ (AIIMS) ප්‍රතිකාර ලබමින් සිටියදියි.

“12506 Down NE Express’ නමැති දුම්රිය පීලි පැනීම සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් පිළිබඳව CRS වෙත ලිපි ලිවිය හැකිය” යනුවෙන් නැගෙනහිර මධ්‍යම දුම්රිය ප්‍රධාන මහජන සම්බන්ධතා නිලධාරී බිරේන්ද්‍ර කුමාර් මාධ්‍යයට පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12