ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් ඊයේ (12) මොරොක්කෝවේ මරකේච් හීදි සිදුවුණා.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහ ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ කැපවීම හා සහය ලබා දෙන බවයි ඔහු එහිදී සහතික කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුව තිබුණා.














YES, BUT DONT EXPECT AND GIVE HOPE FOR PEOPLE THAT THEY WILL GO BEYONG AWAY FROM THE 16 RECOMENDATIONS AND THE DATES GIVEN US TO DO. WE MUST DO ATLEAAST MORETHAN 805 OF THEM. NOT LIKE BEFORE WE HAVE NO BARGAIN POWER AS OUR BULLY CB GOVERNOR DECLAIRED AS SRI LANKA IS BANKRUPT. SO THEY HAVE CLEAR POLICIES AND CODES TO ADDRESS EACH SLABS OR LEVELS. THEY CANY GO BEYOND OR IGNORE THAT.