අතුරුදහන්වූ සිසුවා හමුවෙයි

රත්මලාන ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවා හමුවී තිබෙනවා.

එම සිසුවාගේ මව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී 10ට පමණ ඔහු නිවසට පැමිණි බවයි.

තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුවිල්ලක් පහල වීම හේතුවෙන් නිවසින් පිටව ගිය බව නිවසට පැමිණි පසු ඔහු ප්‍රකාශකර ඇතැයි සඳහන්. නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති අතර මව ප්‍රකාශ කලේ සිසුවාට කිසිදු අනතුරක් සිදුවී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?