රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රවි ඇතුළු 08 දෙනාගේ PCR පරික්ෂණ වාර්තා නිකුත් වෙයි

මහ බැංකු බැඳුමිකර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනාගේ PCR පරික්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා.

ඔවුන් සියලුම දෙනා ආසාදිතයින් නොවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, රැඳවිය යුතු බන්ධනාගාරය වන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඔවුන් ව මාරුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?