කාසියේ වාසිය කැන්ගරුවන්ට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තියුණු තරගයක් අද (08) පැවැත්වෙනවා.

සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙම තරගය පැවැත්වෙන අතර, තරගය පැවැත්වෙන්නේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දීයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලයානු නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් එක් නොවන අතර, ඉෂන් කිෂාන් ඔහු වෙනුවට ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52