පානීය ජල අවශ්‍යතා සපුරා නැති පවුල් ලක්ෂ 22ක් සිටිනවා – ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම්

පානීය ජල අවශ්‍යතා සපුරා නැති පවුල් ලක්ෂ විසි දෙකකට අධික ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම සති අග ‘අරුණ’ට පැවැසීය.

ඒ අතරින් පානීය ජලය ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කර ජීවිත ගතකරන පවුල් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක්ද හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීවේය.

පවුල් ලක්ෂ හතරට අයත් මෙම පිරිස් අතරින් වැඩි පිරිසක් උතුර, උතුරු මැද, වයඹ යන පළාත්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26 කට අයත් ප්‍රදේශවල ජීවත් වන බවද හෙතෙම කීවේය.

පවුල් ලක්ෂ පනස් හතක පමණ පිරිසක් අතරින් පවුල් ලක්ෂ තිස් දෙකකට ජල පහසුකම් සලසා 2025 වසර ගතවීමට ප්‍රථම සෙසු පවුල් ලක්ෂ විසි දෙකට ජල පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා කීවේය.

එෆ්. අස්ලම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09