අග්‍රාමාත්‍ය කාර්යාල ලේකම්වරයෙකු ලෙස රිදිගම ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට රිදීගම පොලීසිය සමත් වී තිබෙනවා. ඉංගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියාවට යවන බව පවසා රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට අධික මුදලක් වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු අද දින රම්බඩගල්ල අධිකරනය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
