රොන් ගන්න බඹරු මිනිස්සුන්ට විදලා පිරිසක් රෝහලේ

දරවල වතුයායේ කම්කරු කාන්තාවන් පිරිසකට 27වන දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් නව දෙනකු තුවාල ලබා දික්ඔය
ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහට ඇතුලත් කර ඇත.

දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු පැවසුවේ 27වන දින දික්ඔය දරවල වතුයායේ පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයකින් තුවාල ලබා කාන්තාවන් 09 දෙනකු රෝහල් ගත කල බවත් එම නව දෙනා අතරින් තිදෙනකු බාහිර ප්‍රථිකාර අංශයෙන් ප්‍රථිකාර ලබ පිටව ගොස් ඇති බවත් තවත් හය දෙනකු රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවත්ය.

මෙම සිදුවීමෙන් පසු වතු කම්කරුවන් පවසා සිටියේ නිතර නිතර සිදුවන බඹර ප්‍රහාර නිසා තමන්ට සේවය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47