සිංහරාජය ගැන කතාකරද්දී හන්තාන සිහිවෙයි – රිෂාඩ් කාගෙද? හිරුණිකාගේ උත්තරය

සිංහරාජය ගැන කතාකරපු තරුණියකට සමාජ මාධ්‍ය ජාලාවල පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබෙන අතර මේ සම්බන්ධයෙන් අද සමගි ජනබලවේගයේ කාන්තා නියෝජිතයන් අද මාධ්‍ය හමුවක් පැවැත්වා තිබුණා.

රිෂාඩ්ගේ පාර්ශවය සමඟ සන්ධාන ගතවන්නේ මැතිවරණවලදී බලය ලබාගැනීමට පමණක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?