බැඳුම්කර සහ සීනි බදු වංචා සම්බන්ධයෙන් අදත් විවිධ අදහස්.

බැඳුම්කර සහ සීනි බදු වංචා සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල සහ මාධ්‍ය හමුවලදී අදත් විවිධ අදහස් පළ වුණා

මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ දූෂිතයින්ට දඩුවම් ලබා දීමට වත්මන් ආණ්ඩුවට කිසි අවශ්‍යතාවක් නොමැති බවයි.පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් මෙලෙස අදහස් පල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?