බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය රැගෙන ආ විදිය මාට්ටු

දර සපය ලොරි රථය උපයෝගී කරගෙන තහනම් ද්‍රව්‍ය ඇතුලු කිරීමට ගත් උත්සාහයක් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අද අනාවරණ කරගෙන තිබුණා.

එහිදී බන්ධනාගාරයට දර සපයන ලොරියේ ඇතුලත තිබූ විශේෂයෙන් සකස් කරන ලද කොටයක් තුල සගවා තිබු සුරුට්ටු 570ක්, ජංගම දුරකථන 7ක්, චාජර් 3ක් සහ ඩේටා කේබල් 3ක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර ඉතිහාසය තුල මේ ආකාරයට බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගෙනයාමට දැරූ පළමු උත්සාහය ලෙසටයි මෙය වාර්තා වන්නේ.

ලොරියේ රියදුරා අඟුණකොලපැලැස්ස පොලිසියට භාරදී ඇති අතර වැඩිදුර පරීක්ෂණ අඟුණකොලපැලැස්ස පොලිසිය විසින් සිදුකරනු ලබයි.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ද යොදා ඇති බන්ධාගාරයකි.

97C1B51F AA2D 4392 83BC AD351136828F
8749CDB1 77F8 441F B1B5 25A57E05B541
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09