දවස් 23ට ඩෙංගු රෝගීන් 2,003ක්

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,003ක් වාර්තා වී ඇති ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පවතින වර්ෂාපතනයත් සමඟ මෙලෙස ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි එම අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 63,881 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

මේ අතර මෙරට ඩෙංගු අධිඅවදානම් කලාප සංඛ්‍යාව මේ වනවිට 07ක් දක්වා පහළ ගොස් ඇති නමුත් පවතින වර්ෂාපතනය හමුවේ එය තවදුරටත් ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20