පරිසර සංහාරය නවත්වැන්නැයි ඇදි චිත්‍රය පොලීසියෙන් ගලවලා

පරිසර සංහාරය නවත්වන ලෙස ළමා එකමුතු කිහිපයක් විසින් අඳින ලද මියුරල් චිත්‍රයක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණා.කෙසේ වෙතත් මෙම චිත්‍රය මේ වන විට පොලීසිය විසින් ගලවා ඉවත්කර තිබෙනවා.

පරිසර සංහාරයට එරෙහි සංධානය පවසන්නේ වන විනාශයට එරෙහිව කතා කරන දරුවන් මර්දනය කිරීම තම සංවිධානය හෙළා දකින බවයි.

Stop
Screenshot 20210319 083236 Copy
Screenshot 20210319 083227 Copy
Screenshot 20210319 083216 Copy
Screenshot 20210319 083203 Copy
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53