AFC Banner
Empty Ad
Empty Ad

අප්‍රේල් වන විට අන්ලිමිටඩ් අන්තර්ජාල පැකේජ

සීමා රහිත එනම් අන්ලිමිටඩ් අන්තර්ජාල පැකේජ හඳුන්වාදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම සන්නිවේදන සමාගම වෙත දැනුම් දී තිබෙනවා. පසුගිය පළමුවනදා වනවිට ඊට අදාළ තොරතුරු සපයන ලෙසටයි දන්වා තිබුනේ.විදුලි සංදේශ කොමිසන් සභාව සඳහන් කලේ යෝජිත පැකේජ පිලිබඳ අධ්‍යයනය කරමින් සිටින බවයි.

අප්‍රේල් මාසය වනවිට පාරිභෝගිකයන්ට සීමා රහිත අන්තර්ජාල පැකේජ අත්විඳීමට හැකිවනු ඇති බවද එම කොමිෂන් සභාව සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?