Update – කෙත්තාරාමේ වැසි ආවරණ ඉවත් කෙරේ – ක්‍රීඩා පිටිය වියලීමේ කටයුතු කඩිනමින් (ඡායාරූප)

වර්ෂාව හේතුවෙන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටිය ආවරණය කර තිබූ වැසි ආවරණ මේ වනවිට ඉවත්කරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මේ වනවිටත් කෙත්තාරාම ක්‍රීඩාංගණ සේවකයින් විසින් ක්‍රීඩා පිටිය වේලීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි ආර්.ප්‍රේමදාස පිටියෙන් දැනගන්නට ලැබුණේ.

ඒ, අනුව එම කටයුතු අවසන් වූ වහාම තරගය යළි ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ සඳහා විනාඩි 45ක පමණ කාලයක් ගතවනු ඇති බවයි විචාරකයින් සඳහන් කර සිටියේ.

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථාන තරගය අතර තුර ඇඳ හැලුණු වර්ෂාවත් සමඟ තරගය තාවකාලිකව නවතා දමන්නට සිදුවුණා.

ඒ, වනවිට පාකිස්ථාන ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් සිටියා.

377269216 692616806070047 7290239282336610623 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23