“කෙසෙල්වත්තේ දිනුක” ගේ මෘත ශරීරය කටුනායක ගුවන්තොටුපළ ට රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. පසුගියදා ඩුබායි හීදී මරණයට පත්වුණු පාතාල සාමාජිකයෙක් ලෙස මොහු සැලකෙනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගියදා මියගොස් තිබුණි.
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි දිනුක වෙනත් නමකින් විදෙස්ගතවී තිබේ. DNA පරීක්ෂණයකින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔහුගේ දේහය ඥාතීන්ට භාරදීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













