තීරණාත්මක තරගයේදි ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්ථානයට 292ක ඉලක්කයක්

ආසියානු කුසලාන තරගවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා

කාසිය වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී 291ක් රැස් කළා

ශ්‍රී ලංකාව පලමු කඩුල්ල වෙනුවෙන් Pathum Nissanka 41 ක් සහ Dimuth Karunaratne 32ක් රැස් කරගත්තා.

මෙහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ Kusal Mendis පන්දු 84කදි හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 92ක් රැස් කරගත්තේ අවාසනාවන්ත දුවද්දි දැවී යාමකට හසු වීමෙනි.Maheesh Theekshana 28,Dunith Wellalage නොදැවී 33 ලබාගත්තා.

Gulbadin Naib කඩුලු 3ක්ද,Rashid Khan කඩුලු 2ක්ද,ලබා ගත්තා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය මෙම තරගයෙන් ජය ලැබිමට නම් පන්දුවාර 50 තුලදි 292ක් රැස් කර ගත යුතුවේ.

ශ්‍රී ලංකාවට සුපිරි හතර වටයට පිවිසීමට නම් දෙරට අතර අද පැවැත්වෙන තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

එමෙන්ම ඇෆ්ගනිස්ථානයට මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට නම් අද තරගය ඉහළ දළ ලකුණු වේගයකින් ජයගැනීම අනිවාර්යයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42