AFC Banner
Empty Ad
Empty Ad

ගාලු කොටුවෙන් තවත් රහස් රැසක්

ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව මේ දිනවල සිදු කෙරෙන කැනීම් වලදී 14 සහ 15 වන සියවස් වලට අයත් පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා. ඒ තුලින් එම කාලය තුලදී ශ්‍රී ලංකාවේ පැවති සමාජ හා දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බවයි ගාලු කොටුව කැණීම් ව්‍යාපෘතියේ උපදේශක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුද වන ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?