වෑන් රථයක පිටුපස ලොරියක් ගැටී එකම පවුලේ 07ක් රෝහලේ (ඡායාරූප)

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ හඳපානාගල, දෙහිගස් හංදිය ප්‍රදේශයේ දී වෑන් රථයක් පිටුපස ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් හත්දෙනෙකු තුවාල ලබා හඳපානාගල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ලොරි රථයට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ වැන් රථය එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමඟ පසුපසින් පැමිණි ලොරි රථය වෑන් රථයේ පිටුපස ගැටී තිබෙනවා.

එහිදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති අතර, අනතුරින් තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ ගමන් ගත් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක්.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානයේ විසින් සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56