වෑන් රථයක පිටුපස ලොරියක් ගැටී එකම පවුලේ 07ක් රෝහලේ (ඡායාරූප)

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ හඳපානාගල, දෙහිගස් හංදිය ප්‍රදේශයේ දී වෑන් රථයක් පිටුපස ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් හත්දෙනෙකු තුවාල ලබා හඳපානාගල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ලොරි රථයට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ වැන් රථය එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමඟ පසුපසින් පැමිණි ලොරි රථය වෑන් රථයේ පිටුපස ගැටී තිබෙනවා.

එහිදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති අතර, අනතුරින් තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ ගමන් ගත් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක්.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානයේ විසින් සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00