16ක දැරිය වරින් වර කෙළෙසූ පියා සහ සහෝදරයා සොයා විමර්ශන

වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දූෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ එළුවන්කුලම – අයිලිය ගම්මානයේ පදිංචිව සිටි දැරියක් බවයි වාර්තා වන්නේ.

මෙම දැරියගේ මව ඇය කුඩා කාලයේදීම මිය ගොස් ඇති අතර, පසුව ඇය සිය පියා භාරයේ සහෝදරයා සමඟ හැඳි වැඩී ඇති බවයි වාර්තා වුණේ.

2023 අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ 14 හැවිරිදි සහෝදරයා තමන්ව දූෂණය කළ බවත්, එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දූෂණය කරන බව ද දැරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර 53 හැවිරිදි පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලීසිය විමර්ශණ ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
66
+1
6
+1
14
+1
128
+1
13
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48