AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවේ බිලියනපතියෙක් ලංකාවට

මේ දිනවල කොළඹට පැමිණ පෝර්ට් සිටියේ සංචාරයක යෙදි සිටින රුසියානු ව්‍යාපාරිකයකු වන ඇන්ඩ්‍රි මෙල්නිචෙන්කෝ සමඟ ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලනයෙකු හා හිටපු යුරෝපා සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරංජන් දේවා ආදිත්‍ය මහතාද පැමිණ ඇති බව වාර්තා වේ.

මෙල්නිචෙන්කෝ යනු ස්විට්සර්ලන්තය පදනම් කරගත් පොහොර දැවැන්තයෙකු වන යුරෝ කෙම් සමූහය සහ රුසියාව පදනම් කරගත් ගල් අඟුරු බලශක්ති සමාගමක් වන සුකේ හි ප්‍රධාන ආයෝජන සිදුකරන බිලියනපතියෙකි. මෙල්නිචෙන්කෝ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ධනාත්මක අදහස් ප්‍රකාශ කළ අතර නව නගරය සෑදීමේදී උපායමාර්ගික සැලසුම් කිරීම පිළිබඳව ඔහු තුළ පැහැදීමක් ඇති විය. ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර සහ ආයතනික අංශයේ ප්‍රවීණ රාජන් බ්‍රිටෝ යන මහත්වරු සහභාගී වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?