162,000කට අලෙවි වූ අඹ ගෙඩිය (ඡායාරූප)

වවුනියාව උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති වෙන්දේසියක දී අඹ ගෙඩියක් රුපියල් එක්ලක්ෂ හැටදෙදහසක මුදලකට ඊයේ (26) සවස අලෙවි වී තිබෙනවා.

කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී යි අඹ ගෙඩියක් මෙලෙස ඉතා ඉහළ මිලකට අලෙවි වී ඇත්තේ.

උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අඹ ගෙඩිය රුපියල් 162000ක මුදලකට ලබා ගෙන තිබෙනවා.

කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කෝවිල් පාලක සභාව විසින් මෙම වෙන්දේසිය සංවිධාන කර තිබුණා.

මීට දින කිහිපයකට පෙර උක්කුලාන්කුලම ප්‍රදේශයේම කෝවිලක වෙන්දේසියකදි අඹ ගෙඩියක් රුපියල් 85000ක මුදලකට වෙන්දේසි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික උත්සව මේ දිනවල පවත්වන අතර ඒ වෙනුවෙන් සහභාගී වීමට විදේශගතව සිට මෙරටට පැමිණ සිටින ගම්වාසීන් ලක්ෂ ගණන් මුදල් ලබාදී තමන්ගේ ගම්මානවල කෝවිල් සංවර්ධනය කරන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබෙනවා.

Kovil 12
Kovil 11
Kovil 10
Kovil 8
Kovil 9
Kovil 7
Kovil 6
Kovil 2
Kovil 5
Kovil 4
Kovil 1
Kovil 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?