කෑම හරි නෑ කියා ගහගෙන මඟුලෙන් පසු 4ක් රෝහලේ

බළන්ගොඩ ග`ගපාර මිරිස්වත්ත ප‍්‍රදේශයේ දී මංගල උත්සවයක කෑම හරි නෑ යැයි කියමින් ඇතිවූ අරගලයකින් පුද්ගලයන් 4 ක් තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
 මෙම මංගල උත්සවයට පැමිණි කොළඹ ප‍්‍රදේශයේ පිරිස ආපසු යන අතරේ ඉන් එක් අයෙක් කෝල් එකක් දී දීපු කෑම බීම හරිම පල් යනුවෙන් බළන්ගොඩ ඥාති පිරිසේ කෙනෙකුට පවසා ඇත. ඉන්පසු ඔහු හා තවත් කෙනෙකු කෑම සංවිධානය කළ ඥාති පුතුගේ නිවසට ගොස් ජනෙල් වීදුරුවලට පහර දී කැඩුණු වීදුරු කැබැල්ලකින් තුවාල සිදු කර තිබේ. එහි සිටි අය ද මොවුන් දෙදෙනාට පහර දීම නිසා සිව් දෙනෙකු තුවාල ලබා ඇත.
 
 සිද්ධිය පිළිබඳව බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. බී.එම්.ආර්.කේ.බී.බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. ඒ.බී.පේ‍්‍රමසිරි, පොලිස් සැරයන් (34438* විමලසිරි යන මහත්වරු පරීක්ෂණ සිදු කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09