AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින් කිලෝ 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ලග තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 02කට අධික තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවටගත් බව පොලීසිය පැවසීය.

සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි  ග්‍රෑම් 245යි මිලිග්‍රෑම් 560ක් තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි. සැකකරු රාජගිරිය ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් ය. මේ අතර තුන්මෝදර, ජාඇළ, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශවලදී ද ඊයේ හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබීණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?