AFC Banner
Empty Ad
Empty Ad

අසාද් සාලිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන කිරීමට පියවර

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙරට නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගතයුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අද (16) පෙරවරුවේ සම්මත කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?