AFC Banner
Empty Ad
Empty Ad

A/L සිසුවෙක් කොරෝනාවෙන් මරුට

උසස් පෙළ හදාරණ සිසුවකු කොරෝනා වැළදී මරණයට පත්ව තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මැණික්හින්න රෝහලට  ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම සිසුවා මියගොස් තිබෙනවා.සෞඛ්‍ය උපදෙස් මත සිසුවාගේ සිරුර ආදාහනය කිරීම සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?