තලෛයිමන්නාරම – කොළඹ අතර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක්

සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම – කොළඹ අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩු දේවස්ථානයේ පැවති වාර්ෂික මඩු මංගල්‍යයට සහභාගී වෙමින්.